ප්‍රචාරක රථය
ධීරානන්ද නැණසල - තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතිය පිළිබද ප්‍රදේශ වාසීන් දැනුවත් කිරීම සඳහා 2011.08.12 දින ප්‍රචාරක රථයක් යොදා ගැණුනි. ඒ සඳහා ත්‍රීවීල් රථය ලබා දුන්නේ නැණසල ශිෂ්‍යයෙකුගේ පියෙකු විසිනි. ප්‍රචාරක කටයුතු විද්‍යායතනයේ ලසිත චතුරංග විසින් සිදු කරනු ලැබීය. රාත්‍රී 7.00 ට ආරම්භ කර රාත්‍රී 10.00 වන තෙක් තැඹිලිගස්මුල්ල, ගැමුණු මාවත, භාතිය මාවත, කිරිබත්ගොඩ, පමුණුවිල, දේවාල පාර හා මාකොළ යන ප්‍රදේශ වල ප්‍රචාරක කටයුතු සිදු කරනු ලැබීය
No comments:
Post a Comment